සමාජ මාධ්‍ය සංග්‍රහය

අප්‍රිකානු සංගමය (AU) යනු අප්‍රිකානු මහාද්වීපයේ රටවල් සෑදෙන සාමාජික රටවල් 55 කින් සමන්විත මහාද්වීපික ආයතනයකි. අප්‍රිකානු එක්සත් සංවිධානයේ (OAU, 1963-1999) අනුප්‍රාප්තිකයෙකු ලෙස එය 2002 දී නිල වශයෙන් දියත් කරන ලදී https://au.int/en/overview

ශ්‍රී ලංකාව 2014 දී අප්‍රිකානු සංගමයට ප්‍රතීතනය ලත් නිරීක්ෂක තත්වයක් හිමි විය.

ඉතියෝපියාවේ ශ්‍රී ලංකාවේ තානාපති අප්‍රිකානු සංගමයේ නිත්‍ය නියෝජිතයා ලෙස ප්‍රතීතනය ලබා ඇති අතර ශ්‍රී ලංකාවේ පළමු නිත්‍ය නියෝජිතයා වූයේ තානාපති සුමිත් දසනායකය.

ඉතියෝපියාවේ ශ්‍රී ලංකාවේ වත්මන් තානාපති එච්.ඊ. සුගීශ්වර ගුණරත්න මහතා අප්‍රිකානු සංගමයේ නිත්‍ය නියෝජිතයා ලෙස 2016.10.06 දින අක්තපත්‍ර ඉදිරිපත් කළේය. මාධ්‍ය නිවේදනය බලන්න.