සමාජ මාධ්‍ය සංග්‍රහය

  • ජනවාරි07 (බ්‍රහස්පතින්දා) - ඉතියෝපියානු නත්තල් දිනය
  • ජනවාරි 19 (අඟහරුවාදා) - ටිම්කට්
  • පෙබරවාරි 04 (බ්‍රහස්පතින්දා) - නිදහස් දිනය
  • මාර්තු 02 (අඟහරුවාදා) - අද්වා ජයග්‍රාහී දිනය
  • අප්‍රේල්14 (බදාදා) - සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දිනය
  • අප්‍රේල්30 (සිකුරාදා) - ඉතියෝපියානු මහා සිකුරාදා (නැගෙනහිර)
  • මැයි 05 (බදාදා) - දේශප්‍රේමියාගේ ජයග්‍රාහී දිනය
  • මැයි 14 (සිකුරාදා) - ඉඩ්-උල්-ෆිතර් (රාමසාන් උත්සව දිනය)
  • මැයි 26 (බදාදා) - වෙසක් පුර පසළොස්වක පෝය දිනය
  • සැප්තැම්බර් 11 (සෙනසුරාදා) - ඉතියෝපියානු අලුත් අවුරුද්ද
  • සැප්තැම්බර් 27 (සඳුදා) - ඉතියෝපියානු මෙස්කෙල්
  • ඔක්තෝබර් 18 (සඳුදා) - නබිතුමාගේ උපන් දිනය
  • නොවැම්බර් 04 (බ්‍රහස්පතින්දා) - දීපවාලි උත්සව දිනය
  • දෙසැම්බර් 25 (සෙනසුරාදා) - නත්තල් දිනය